Hisense 75 UHD 4K LED TV Display Panel

$ 94.00

Category:
Descriptionඔබ සදෙව් ඉලෙක්ට්‍රොනික්ස් තෝරා ගතයුත්තේ ඇයි? උපරිම පැයක කාලයක් තුල ඔබගේ අලුත්වැඩියා කටයුත්ත ඔබ ඉදිරීයේම සිදුකරයි. අප සියළුම අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලබන්නේ කලින් වේලාවක් වෙන්කිරීමෙන් පසුව නිසා ඔබගේ වටිනා කාලය නාස්ති නොවේ. ඔබගේ අලුත් වැඩියාව පිළිබද පූර්ණ වගකීමක් අප ආයතනය මගින් ලබාදෙනු ලැබේ.